අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව දැන් මොකද කරන්නේ ?

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය. එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව අභියෝගය බාරගෙන රට ගොඩනැගීමට කටයුතු කළ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය. වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. …

Continue Reading

කුරුඳු වගාකරුවන්ට ‘සුභ පණිවුඩයක්‘

ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් …

Continue Reading

විදේශගත ශ්‍රමිකයින් විසින් වාහන ආනයනය කිරීමේදී සිදුවන අක්‍රමිකතා ගැන හර්ෂ කළ හෙළිදරව්ව

ශ්‍රී ලාංකික විදේශිකයන් විසින් ආනයනය කරන ලද වාහනවලින් සියයට 66ක් වාහන ආනයනය කරන සමාගම් දෙකක් හරහා සිදු කර ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මහතා අද (10) ප්‍රකාශ කළේය. මෙම අක්‍රමිකතා පිළිබඳව සොයා බලන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. ආචාර්ය ද සිල්වා මහතා පැවසුවේ, ඒ පිළිබඳව සොයා බැලීමට COPF විසින් පත් කරන ලද කමිටුව …

Continue Reading

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් සන්ධානය SJB සමග සන්ධානගත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව (NJS) සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තා කර ඇත.

Continue Reading

අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්. මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා. ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි කර දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – ජනපති. මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක …

Continue Reading

LPL වසරින් වසර දියුණු වනවා – කුසල් ජනිත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් – කළම්බු ස්ට්‍රයිකර්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කුසල් ජනිත් පෙරේරා සඳහන් කරයි. දඹුල්ල කණ්ඩායම මීට පෙර පැවැති තරග …

Continue Reading

නීතිඥ සංගමයට ජනපති ලේකම්ගෙන් ‘පිළිතුරු ලිපියක්‘

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (09) දින නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය …

Continue Reading

විශ්‍රම වැටුප් හිමියන්ට ‘වි.වැ.දෙ. වෙතින් විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය. ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව …

Continue Reading

රට අස්ථාවර කරන්නේ කවුද ? – වජිර ඒ පිරිස ගැන හෙළි කරයි

වර්ජකයන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩිකිරීමට නම් 18% වැට් බද්ද 21%ක් කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන. මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි …

Continue Reading

වැඩ වර්ජනයට එක් නොවූ ‘රාජ්‍ය සේවකයින්ට‘ වාසි පිට වාසි දෙන්න කැබිනට් තීන්දුවක්

ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්. රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි …

Continue Reading