දුරකථනය සොරකම් කළාද ? මෙන්න ඔබ කළ යුතු නිවැරදිම දේවල්
දුරකථනයක් සොරකම් කළ සොරෙකුට කළ හැකි පළමු දෙය නම් එය ලුහුබැඳීම වැළැක්වීම සඳහා ඔබේ දුරකථනය ක්‍රියා විරහිත කිරීමයි. කෙසේ වෙතත්, මෙම පොදු උපක්‍රමයෙන් ඔබගේ උපාංගය ආරක්ෂා කිරීමට ක්‍රමයක් තිබේ. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනයේ සරල සැකසුම සක්‍රීය කිරීමෙන්, ඔබගේ දුරකථනය අගුළු හැරීමකින් තොරව ක්‍රියා විරහිත කළ නොහැකි බව ඔබට සහතික විය හැකිය. අප සැවොම නොදැනුවත්වම අපගේ ස්මාර්ට් ජංගම දුරකථනය සමග …
Continue Reading
විජේදාස රාජපක්ෂගෙන් ‘අගනා‘ පූර්වාදර්ශයක්
තමා මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන හෙයින් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදීය.
Continue Reading
Jurassic World: Chaos Theory S2 හි විස්මිත ට්‍රේලරය නිකුත් කරයි
මාධ්‍ය වාර්තාවලට අනුව, මෙවර පැරණි ඩයිනෝසර් විශේෂ පමණක් නොව, නව ඩයිනෝසෝරයන් ද දැකගත හැකි වනු ඇති අතර, ඔවුන්ගේ භයානක හා විශ්මයජනක හැකියාවන්ගෙන් සෑම කෙනෙකුම පුදුමයට පත් වනු ඇත. ‘Jurassic World: Chaos Theory’ හි 2 වන වාරයේ ට්‍රේලරය පසුගිය ඉරිදා San Diego Comic-Con හි සංදර්ශන මණ්ඩලය අතරතුර නිකුත් කර තිබෙනවා. මෙම සජීවිකරණ මාලාව ‘Jurassic World Camp’ කතා මාලාවෙහි අනුප්‍රාප්තිකයක් බව අපි …
Continue Reading
‘ස්වභාවධර්මය’ යනු කුමක්ද?’ මිනිසුන් ඊට ඇතුළත් නැද්ද ?
ස්වභාවධර්මය මිනිසුන්ගෙන් වෙන්ව නිර්වචනය කිරීම හේතුවෙන් මිනිසුන් ස්වභාවික ලෝකය සමඟ ගැටලුකාරී සබඳතාවයක් පවත්වා ගෙන යන බව උද්ඝෝෂකයෝ පවසති පසුගිය වසරේ කෝර්න්වෝල්හි උද්භිද උද්‍යානය සහ සංරක්ෂණ මධ්‍යස්ථානය වන ඊඩන් ව්‍යාපෘතියේ / Eden Projectපැවති සම්මන්ත්‍රණයකදී ෆ්‍රීඩා ගෝර්ම්ලි / Frieda Gormley ස්වභාවධර්මය පිළිබඳ ශබ්දකෝෂ නිර්වචනය මුලින්ම ඇසුවේය. ව්‍යාපාරික කාන්තාව සහ පරිසර ක්‍රියාකාරිනියක වන ෆ්‍රීඩා තම සමාගම වන House of Hackney ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට …
Continue Reading
පොලිස්පති සම්බන්ධ ගැටලුවට ජනපති දෙන විසදුම මෙන්න
-
Editor
-
July 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත් සූදානම් නැහැ. මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයයේ කොටසක් – එය උල්ලංඝනය වීමට ඉඩ දිය නොහැකියි. රට තුළ නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහාය දීම සියලු දෙනාගේ පරම යුතුකමයි – ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි. කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව …
Continue Reading
පාන්වලටත් ‘පාලන මිලක්‘ – පාරිභෝගික අධිකාරිය අනතුරු අඟවයි
-
Editor
-
July 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලකට අලෙවි නොකළහොත් ලබන සතියේ පාන් සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බේකරි හිමියන්ට ඊයේ (28) අනතුරු ඇඟවීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විදුලිය සහ ඉන්ධන සඳහා සහන ලබාදී ඇති අතර එහි ප්‍රතිලාභය පාන් රුපියල් 130ට අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් …
Continue Reading
දේශබන්දු රකින්න යන ‘අගමැතිට‘ නීතිඥ සංගමයෙන් දැඩි ප්‍රහාරයක්
-
Editor
-
July 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වෙනත් කිසිදු ආයතනයක අවලංගු කළ නොහැකි බවත්, එසේ කිරීමට අග්‍රාමාත්‍යවරයාට හෝ කථානායකවරයාට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (28) නිවේදනය කළේය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය හෑල්ලුවට ලක්කිරීමට රජය දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන …
Continue Reading
අඹු – සැමි සබඳතා විනාශ කළ සුරතල් සතුන්
සමහර අයිතිකරුවන්ට නම් සුරතල් සතුන් ඔවුන්ගේ පවුලේ ම කොටසකි. නමුත් ඔවුන්ගේ මිතුරන් හා පෙම්වතුන් සඳහා සුරතල් සතුන් බරපතළ ගැටලුවක් විය හැකිය ජේන් සහ ඇගේ සහකරු එකට එකතු වන විට හදිසියේම ඔහුගේ සුරතල් බැල්ලි දර්ශනය විය. (මෙය මිනිසා-ප්ලස්-බල්ලා පැකේජයකි) නමුත් ජේන් ප්‍රශ්න කල්තබා දුටුවේ නැත. ජේන් මා සමඟ කතා කරමින් තමන් මුහුණ දුන් නීරස අත්දැකීම මෙසේ හෙළි කළාය. “මම බල්ලෙක් නොවෙයි. …
Continue Reading
බිනුර ප්‍රනාන්දු රෝහල්ගත කරයි
ඉන්දියාව සමග හෙට (27) ආරම්භ වන විස්සයි විස්ස තරඟාවලියට නම්කර සිටින වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පපුවේ ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට කැඳවා ඇති බවයි. මෙම සතිය මුලදී, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර රෝගාතුර වීම හේතුවෙන් …
Continue Reading
අපේක්ෂකයින් සිව් දෙනෙකු අද ඇප මුදල් තැන්පත් කරයි
-
Editor
-
July 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු අද (26) නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය. රනිල් වික්‍රමසිංහ – ස්වාධීන සරත් කීර්තිරත්න – ස්වාධීන ඕෂල හේරත් – ‘අභිනව නිවහල් පෙරමුණ’ ඒඑස්පී ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
Continue Reading