- Monday
- December 23rd, 2024
ඉදිරියේදි පැවත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 2017 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය බවත් එම නාමලේඛනය තේරීම් භාර නිළධාරීන් විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් මැතිවරන කොමිෂන් සභාවේ මහින්ද දේශප්‍රිය...
ෆෙඩරල් පාලනයක් ලබා දෙන්නේ නම් අපි වෙනම රටක් ඉල්ලන්නේ නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මෙරට ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස් ප්‍රයිස් හචින්සන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. උතුරේ සංචාරයක යෙදුණු ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස් යාපනයේ පිහිටි උතුරු මහ ඇමැති කාර්යාලයේදී...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත 'පොහොට්‌ටුව' ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (01 දා) පැවසීය. 'පොහොට්‌ටුව' ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස් ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව...
වත්මන් බැඳුම්කර කොමිසමේ කටයුතු නිම වූ පසු 2008-2014 බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා දැනට ක්‍රියාත්මක බැඳුම්කර ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වූ පසු 2008 -2014 කාලය තුළ සිදු කර ඇති බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ...
දිවයිනේ දිස්‌ත්‍රික්‌ක දහතුනකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (30 දා) සවස් වන විට පුද්ගල මරණ හතක් සහ අතුරුදන්වීම් පහක් වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. එසේම තුවාලකරුවන් විසිහය දෙනකු වාර්තා වන...
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක මුදලක් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව චෝදනා ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු 09 වැනිදාට...
දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (29 දා) පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි 'රතු නිවේදනයක්' නිකුත් කළේය. ගාල්ල, මාතර, හබරාදූව, හීනටිගල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි සුළං තත්ත්වයක් ද පැවති අතර ප්‍රදේශ...
පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ...
අය-වැය තෙවැනි වර ජන්ද විමසීම අවසන් වන තුරු විදේශ සංචාරවල නිරත නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදි පෙරේදා (27) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ දැනුම් දීම...
Loading posts...
All posts loaded
No more posts