රට වටේ කව්වාරු ගසමින් යන සජිත්ගේ වැඩ කෙරුවාවේ තරම පාර්ලිමේන්තුවේදී දිග හැරේ.. සජිත් පිළිතුරු නොදී පැන දුවයි (වීඩියෝ)

කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය. එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය. එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලිගත් …

Continue Reading

ජවිපෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරදියි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 ක් හිමිවුණි. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයයෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ඡන්දය විමසන අවස්ථාවේදී දුමින්ද …

Continue Reading

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කරූ

“එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් …

Continue Reading

මොන පක්ෂ භේද තිබුණත් UNP ආණ්ඩුව ගෙදර යවන්න ඡන්දය දෙනවා

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට සහය පළ කරමින් පක්ෂ භේදයකින් තොරව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව වාර්තාවක් තමාට ඊයේ(09) භාර දුන් බවද ඔහු සඳහන් කළේය. වෛද්‍ය සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා සියලු සම්මත පිළිවෙත් උල්ලංඝනය …

Continue Reading

“තිලංග මහත්තයෝ, ඔය මන්ත්‍රීකම පැත්තකට දාලා රට ජාතිය වෙනුවෙන් වැඩකරන්න එලියට එන්න”- දැයම එක රොදකට සමුළුවට පැමිණි තිලංගට ඥානසාර හිමිගෙන් ආරාධනයක් (වීඩියෝ)

බොහෝ දෙනා විවිධ දේශපාලන අරමුණු සහිතව තමා හිරේ සිටියදී සුවදුක් බැලීමට පැමිණියද තමාට නිදහස ලබා ගැනීම වෙනුවෙන් දැඩි කැපවීමකින් අවසානය දක්වා සුවිශේෂී කාර්යභාර්යක් සිදුකළේ ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා බවත්, එම නිසා තමාගේ විශේෂ ස්තුතියක් සහ ගෞරවයක් එතුමාට පුදකරන බවත් පැවසූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්, තිලංග සුමතිපාල මහතා යනු පරම්පරාගත …

Continue Reading

මරණ දඬුවම කල් දැමු හේතුව (වීඩියෝ)

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේද ? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබා දීම ඔක්තෝබර් 26 වැනිදා දක්වා කල් දමා ඇත්තේ වර්තමාන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නැවැත්විමේ අරමුණින් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ (09) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය. මහාධිකරණය,ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන අධිකරණ සියල්ලගෙන්ම නඩුව විමසා ලබා …

Continue Reading

සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙක් පත් කරන සිහිනය බිඳ දැමිය යුතුයි – අමීර් අලී

සුළු ජන කොටස්වල ඡන්ද ප්‍රතික්ෂේප කොට සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමණක්ම ජනාධිපතිවරයකු පත් කළ හැකි යැයි කවරකු හෝ සිතන්නේ නම් එම සිතිවිල්ලට අවමඟුල් සීනු නාද කිරීම සමස්ත සුළු ජන කොටස්වලම වගකීමක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එස්.එස්. අමීර් අලී පවසනවා.මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකට මහන මැෂින් දීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා …

Continue Reading

නීතිපතිගේ විරෝධ නොතකා පූජිත්ට සහ හේමසිරිට ඇප!

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09) නියෝග කළාය.  එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු …

Continue Reading

ශ්‍රී ලංකාවේ ජනගහනය සීඝ්‍රයෙන් වියපත් වන බව සමීක්ෂණයකින් සොයාගනී

ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකාවේ ජනගහනයේ වියපත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් රැස් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79ක් වන අතර පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් …

Continue Reading

එක්සත් ජාතික පක්ෂය තුළ ඩබල් ගේම්, ඩීල් නැහැ.. (වීඩියෝ)

“එක්සත් ජාතික පක්ෂය නිවැරදි අවස්ථාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය තින්දු තීරණ අරගෙන කටයුතු කරනවා. සමහර පිරිස් රේස් දුවන්න පටන් අරන් තියෙන්නේ, ඔවුන්ගේ අදක්ෂතාවය වහගෙන ඉදිරියට එන්න උත්සායහක් වශයෙන්. එ.ජා.ප.ය බොහෝම වගකීමෙන් කියන්නේ අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ප්‍රමුඛ සමස්ත පක්ෂයම ඒකරාශීවෙලා තමයි ජනාධිපතිවරණය වෙනුවෙන් තිරණ ගන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ට අවශ්‍ය විදියට අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි රටේ සහ …

Continue Reading