ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු එලෙසින්ම ඉටු කරනවා – ජනපති සටන ජයගත් ගෝඨාභය කියයි

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ සියලු කරුණු තම ධූර කාලය තුළ ඒ අයුරින් ම ඉටු කරන බව මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (17) මේ බව පැවසීය. මෙරට ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය …

Continue Reading

ගෝඨාභයගේ ජයග්‍රහණයට අමෙරිකාවෙන් සුභ පැතුම්..!

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් ඇමෙරිකානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත. ඇමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් …

Continue Reading

ගෝඨාභයට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.12%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී. නිල ඡන්ද ප්‍රතිඵවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,774,041 ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා …

Continue Reading

සජිත් සමඟ ඩීල් ගසමින් කඩේ ගිය මහින්ද සමරසිංහ ගෝඨාට එක්වෙන්න පාරක් සොයයි..!

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පලකළ කරමින් ඔහු සමඟ රහසේ ඩීල් ගැසූ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මේ වන විට ජයග්‍රහණය ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ වීම සඳහා උත්සහ දරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ. මහින්ද සමරසිංහගේ මෙම ඩීල් ගැසීම සැලවීමටත් සමඟ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස හමු වී ඇති …

Continue Reading

ජනපතිවරණ සටන ගෝඨා ජය ගනිද්දී ගෝඨාට සුභ පතමින් සජිත් එජාප නි.නායකත්වයෙනුත් සමුගනී..

අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමටත් පෙර ප්‍රකාශිත ජනමතයට හිස නමමින් හත් වන ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂට සුබ පතමින් සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි සජිත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. (මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ‌ගෝඨා 50.51% ක් ලබා ඇති අතර සජිත් ලබාගෙන ඇත්තේ 43.56% …

Continue Reading

ගෝඨාට පක්කිලි කම් කරන්න දෙරණ අමු කෙබර කෙළී.. ඇමති මංගලගෙන් විශේෂ නිවේදනයක් ! කිසිඳු පාරිභෝගික භාණ්ඩයක මිල වැඩිවීමක් නැහැ

තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව ය. ඔහු ඒ බව සඳහන් කළ තිබුණේ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමිනි. මෙය නීති විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල …

Continue Reading

ගෝඨා තවමත් අමෙරිකානුවෙක්! දෙරණම අවසානයේ තහවුරු කරයි

රාජපක්ෂ පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙකු නොවන බව ජනතාව ගොනාට අන්දවා පෙන්වීම සඳහා දෙරණ ඔස්සේ අමෙරිකානු තානාපතියවද සම්බන්ධ කරගනිමින් සිදුකළ වැඩසටහනකදී එය ගෝඨාභයටම පාරාවළල්ලක් වනු දක්නට ලැබිණ. ගෝඨාබය රාජපක්ෂගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගල නාමලේඛනයට මෙතෙක් ඇතුලත්ව නොමැති බව යලිත් වතාවක් තහවුරු වූවා. අද දෙරණ වීසින් අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් …

Continue Reading

රාජපක්ෂලාගේ පාදඩයින් වැඩ අල්ලයි! ගෝඨාභයගේ පොහොට්ටු රැස්වී­මට ගිය තරු­ණි­ය­ක් සමූහ දුෂ­ණයට ලක් කරයි!

කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ දේශ­පා­ලන රැස්වී­ම­කට සහ­භා­ගිවී සිය මව සමග නිව­සට යමින් සිටි විසි හය හැවි­රිදි ආබා­ධිත තරු­ණි­යක් පසුගිය 7 වැනිදා රාත්‍රියේ පැහැ­ර­ගෙ­න­ගොස් දුෂණය කළ පොදු­ජන පෙර­මුණු ආධා­ර­ක­රු­වෙකු හෙම්මා­ත­ගම පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඇය එසේ පැහැ­ර­ගෙන ගොස් දුෂණය කර ඇත්තේ කෑගල්ලේ දේශ­පා­ලන රැස්වී­මට සහ­භා­ගි­වී­මට හෙම්මා­ත­ගම සිට ගිය එකම කණ්ඩා­ය­මක සිටි තරු­ණ­යෙක් විසින්ම බව පොලී­සි­ය­ ප­ව­සයි. …

Continue Reading

මහින්දගේ අදිසි සහෝදරයෙක් අනතුරක! ජීවිතයත් මරණයත් අතර..

2002- 2004 රට පාලනය කලේ එජාප ආන්ඩුවකි. 2002 ජූනි මාසයේ තංගල්ල බන්ධනාගාරයේ කැ‍රැල්ලක් ඇතිවිය . සිරකරුවන් බන්ධනාගාරයේ ආමරිය ( ආයුධ ගබඩාව ) කඩා අවි ආයුධ ගෙන බන්ධනාගාර නිලධාරීන් ප්‍රාන ඇපයට ගෙන තිබුනි. බන්ධනාගාරයේ ඇති වූ තත්වය කිසිවෙකු බලාපොරොත්තු නොවූවක් විය. එවක ජනපති ධූරය දැරූ චන්ද්‍රිකා එජාප රජය අසාර්ථක එකක් යයි චෝදනා කළාය. එහිදී අභ්‍යනතර කටයුතු ඇමති වූ ජෝන් අමරතුංග සමග …

Continue Reading

ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වැඩි බර සජිත්ට- ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රසිද්ධියේ විශ්ලේෂණය කර පෙන්වයි

මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සතුව බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසයි. ඊයේ(06) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ වික්ටර් අයිවන් මහතා මෙසේද කීය. “මගේ කියවීම හරිද වැරදිද කියල මම දන්නේ නෑ. මෙයට පෙරත් ජනාධිපතිවරණවලදී මම මගේ මතය කියල තියෙනවා. මම කියන්නේ වැඩි ඉඩක් …

Continue Reading