පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම්
-
RSL
-
August 3, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. මේ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් සූදානම් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් ආචාර වෙඩිමුර සහ පෙළපාළි කිසිවක් ඊට මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. …
Continue Reading
දේවාන්නදාගෙන් යෝජනා 10ක්
-
RSL
-
August 3, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබු ලිපියට පිළිතුරු යවමින් අමාත්‍යවරයා මෙම …
Continue Reading
ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි
-
RSL
-
August 2, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.
Continue Reading
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය
-
RSL
-
August 2, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Continue Reading
මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
-
RSL
-
August 2, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. වත්මන් ආර්ථික …
Continue Reading
ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය. ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් …
Continue Reading
ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගලකරුවා අල්ලයි
-
RSL
-
August 2, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින් එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා ඊයේ පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටි නිලධාරීන් උත්සාහ ගත් අවස්ථාවේ සැකකරු පිහියක් පෙන්වා තමාට ඇතුළුවීමට නොදෙන්නේ නම් …
Continue Reading
ගෝඨාට එන්න සුදුසු කාලය මෙය නොවේ
-
RSL
-
August 1, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි කිසිඳු හෝඩුවාවක් තමන්ට නොමැති බවද …
Continue Reading
නීති විරෝධී මාර්ග ඔස්සේ විදෙස් ගතවීමට උත්සාහ කළ 47 ක් අත්අඩංගුවට
-
RSL
-
August 1, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යෑමට සුදානම්ව සිටි පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (01) අලුයම සිදුකළ වැටලීමක දි වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී 39 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවයි සඳහන් වන්නේ. ඔවුන් …
Continue Reading
ධානිෂ් අලී රිමාන්ඩ් කිරිමට නියෝග
-
RSL
-
August 1, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීකයෙකු වූ ධානිෂ් අලී ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව එදිනට සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙන්නේ. රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
Continue Reading