8 වන ජාත්‍යන්තර යෝග දිනය: ඉන්දීය අගමැති මෝදි මයිසූර්හි මහා යෝග සැසියකට සහභාගී වේ.

8 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් කර්නාටක ප්‍රාන්තයේ මයිසුරුහි මයිසූර් මාලිගා ක්‍රීඩාංගණයේ පැවති මහා යෝග සැසිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. කර්නාටක ආණ්ඩුකාර තවර් චාන්ද් ගෙලොට්, ප්‍රධාන අමාත්‍ය බසවරාජ් බෝම්මයි සහ ඉන්දීය අමාත්‍ය සර්බානන්ද සොනොවාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. මයිසුරු වැනි ඉන්දියාවේ අධ්‍යාත්මික මධ්‍යස්ථාන විසින් සහස්‍ර ගණනාවක් තිස්සේ ස්ථාපිත කරන ලද යෝග ශක්තිය …

Continue Reading

චීනයේ සත්කාරකත්වය දරන 14 වැනි බ්‍රික්ස් සමුළුවට ඉන්දීය අගමැති මෝදි සහභාගී වේ.

චීනය විසින් සත්කාරකත්වය දරන 14 වැනි බ්‍රික්ස් සමුළුව මාර්ගගත අථත්‍ය ක්‍රමයට ජුනි 23 සහ 24 යන දිනවල පැවැත්වේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මේ සඳහා මාර්ගගත ක්‍රමයට සම්බන්ධ වනු ඇත. චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ ආරාධනයකට අනුව අගමැති මෝදි සමුළුවට සහභාගී වේ. ජුනි 24 වන දින ආරම්භ වන බ්‍රික්ස් සමුළුවේදී ගෝලීය සංවර්ධනය පිළිබඳ ආගන්තුක රටවල් සමග ඉහළ මට්ටමේ සංවාදයක් පැවැත්වෙන බව …

Continue Reading

ඉන්දියානු නාවික හමුදාව සංකල්ප් මෙහෙයුම ඔස්සේ ගල්ෆ් කලාපයේ ඉන්දීය නෞකා වල ආරක්ෂාව තහවුරු කරයි

ඉන්දියාවේ සමුද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාව සංකල්ප් මෙහෙයුම යටතේ ගල්ෆ් කලාපයේ වසර තුනක් රාජකාරි වල නියුක්ත විය දැනට පවතින මෙහෙයුමේ කොටසක් ලෙස INS තල්වාර් යුද නෞකාව ගල්ෆ් කලාපයේ ස්ථානගත කර ඇත. 2019 ජුනි 19 වන දින වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉන්දියානු නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් ආරම්භ විය. මෙමගින් පර්සියානු ගල්ෆ් සහ ඕමාන් බොක්කෙහි ඉන්දියාවේ …

Continue Reading

මොංගෝලියාවේ බහුජාතික සාමසාධක අභ්‍යාසය ඛාන් ක්වෙස්ට් -2022 සාර්ථකව අවසන් වේ.

මොංගෝලියාවේ බහුජාතික සාමසාධක අභ්‍යාසය ඛාන් ක්වෙස්ට් -2022 මොංගෝලියාවේ උලාන්බාටර්හි සාම සහාය මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේදී අවසන් විය. මෙම සාමසාධක යුද අභ්‍යාසයට ඉන්දියාවේ ලඩාක් අනුඛණ්ඩය නියෝජනය කරමින් භට පිරිසක් සහභාගි විය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2022 ජූනි 06 සිට ජූනි 20 දක්වා ජාතීන් දහසයක හමුදාවන්ගේ නියෝජනය සහිත මෙම අභ්‍යාසය තුළින් අන්‍යෝන්‍ය සබඳතාවන් වර්ධනය කර ගැනීමටත්, එම රටවල හමුදාවන්හි හොඳම …

Continue Reading

ලෂ්කාර්-ඊ-තයිබා නියෝජ්‍ය ප්‍රධානී මැකී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලැයිස්තුගත කිරීමේ පියවර වැලැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාව චීනයට දෝ

බීජිං විසින් පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්තවාදී අබ්දුල් රෙහ්මාන් මක්කි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අල්-කයිඩා (Dae’sh) සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් සම්බාධක කමිටුව යටතේ ලැයිස්තුගත කිරීමට ඉන්දියාව-එක්සත් ජනපද යෝජනාව අවහිර කර ඇත. නැවත වරක් ත්‍රස්තවාදය පිලිබඳ ඉන්දියාවේ සැලකිල්ල කෙරෙහි සිය උදාසීනත්වය පෙන්නුම් කර ඇත. 2022 ජුනි 16 වන දින, චීනය මක්කි ලැයිස්තුගත කිරීමේ යෝජනාවට “තාක්ෂණික රඳවා ගැනීමක්” තැබූ බව ආරංචි …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ ගුරුද්වාරා වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළ කරයි

සීක් ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුරුද්වාරා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළ කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය අංශ වලට ප්‍රතිචාර දක්වමින් පැවසූයේ කාබුල් නගරයේ පූජනීය ගුරුද්වාරාවට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි ඇෆ්ගනිස්තානයේ ඒ මතුව තිබෙන තත්වය ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරන බවත් නව වර්ධනයන් …

Continue Reading

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් නැගී සිටීමට ඉන්දියාව ඒකමතිකව සහාය දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසයි

ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තු උපදේශක කමිටු රැස්වීමක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඉන්දියාවේ “ඒකමතික සහයෝගය” ඇති බව ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාව පත්ව ඇති මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව සහ ඒ ආශ්‍රිත විවිධ කරුණු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්වුණු බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා …

Continue Reading

පකිස්තානය උත්සාහ කරන්නේ ‘කැපුම් දහසක් සහිත ඉන්දීය’ ප්‍රවේශය හරහා සාමය කඩ කිරීමටයි: ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං

පකිස්තානය දිගින් දිගටම උත්සාහ කරන්නේ ඉන්දියාව තුළ සාමය කඩ කිරීමට හරහා ඉන්දියාව වෙත ප්‍රවේශ වීමට බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසීය. ඉන්දියාවේ විචක්ෂණශීලී ආරක්ෂක පිළිවෙත නිසා ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් සිදුවී ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඉන්දීය සන්නද්ධ හමුදාවන් වල සහ පොලියේ නොපසුබට උත්සාහය නිසා …

Continue Reading

ඉන්දියාව සහ ටැන්සානියාව ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට තීරණය කරයි

දෙවන ඉන්දියාව සහ ටැන්සානියා විදේශ කාර්යාල උපදේශන සැසිය බ්‍රහස්පතින්දා නවදිල්ලියේදී පැවැත්විණ. මෙම උපදේශන වටයේ දී ද්විපාර්ශික සබඳතා පිළිබඳ ද සාකච්ඡා කෙරිණ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන පරිදි දේශපාලන, ආර්ථික, වෙළඳ සහ ආයෝජන, ආරක්‍ෂක, සංස්කෘතික, අන්තර් පුද්ගල සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන වෙනත් ක්ෂේත්‍ර ඇතුළු ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය මෙම උපදේශන මගින් සමාලෝචනය කරන ලදී. මෙම සාකච්ඡා වටයේදී වැඩිදුරටත් එක්සත් …

Continue Reading

ඉන්දියාව තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සමඟ දිගින් දිගටම පොරබදමින් සිටින පසුබිමක ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ඉන්දීය ආධාර යටතේ කොළඹට ළඟා විය. පසුගිය කාලය මුළුල්ලෙහිම පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන තොග කිහිපයක්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා දිවයිනට සපයා ඇත. මිට අමතරව ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට …

Continue Reading