ඉන්දීය අගමැති මෝදි ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නායකයා ලෙස මෝනිං කන්සල්ට් ශ්‍රේණිගත කිරීම්වල දිගටම රැදී සිටී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් වඩාත්ම කැමති ජාත්‍යන්තර නායකයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව මෝනිං කන්සල්ට් සමීක්ෂණය පවසයි. සමීක්ෂණයකට අනුව 75% අනුමත ශ්‍රේණිගත කිරීමක් අගමැති මෝදී හිමි කරගෙන ඇත. එම ලැයිස්තුවේ පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන ඉක්වදෝර ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් (63%), අලුතින් තේරී පත් වූ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් (58%) හිමි කරගෙන ඇත. මෙම සමීත්ෂණයට අනුව ඉතාලි අගමැති …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා සමඟ වෙළදාම පිළිබද සාකච්ඡා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ආජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් බ්‍රහස්පතින්දා හමු විය.එහිදී ඔවුන් ද්විපාර්ශික සහයෝගීතාවයේ අංගයක් වශයෙන් ද්විපාර්ශික වෙළදාමේ නවමානයන් පිළිබඳ සාකච්ඡා කළේය. ආර්ජන්ටිනාව සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් සටහනක් මගින් පැවසීය. බ්‍රහස්පතින්දා ආර්ජන්ටිනාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට ආර්ථික අමාත්‍ය සර්ජියෝ මැස්සා ද හමුවිය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් නයිජීරියානු සංචාරය අතරතුර වෙළඳ, බලශක්ති සහ සෞඛ්‍ය පිළිබඳ සහයෝගීතාව සාකච්ඡා ක

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් නයිජීරියාවේ සංචාරය කළේය. එහිදී ඉන්දියාව සහ නයිජීරියාව අතර වෙළඳාම සහ ආයෝජන, බලශක්ති සහ සෞඛ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා නයිජීරියා ජනාධිපති මුහම්මද් හමුවිය.මේ අතර ඔහු නයිජීරියානු විදේශ අමාත්‍ය ජෙෆ්රි ඔනෙයාමා සහ ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් බෂීර් මගෂි ද හමු විය. නයිජීරියානු ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැමරීම සහභාගි …

Continue Reading

ඉන්දියාව තම අත්‍යවශ්‍ය සහකරු ලෙස සලකන බව ධවල මන්දිරය පවසයි.

ධවල මන්දිරය අවධාරණය කළේ ඉන්දියාව එක්සත් ජනපදයට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස පවතින බවයි. ඉන්දියාව අත්‍යවශ්‍ය හවුල්කරුවකු ලෙස එක්සත් ජනපදය සලකන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ ධවල මන්දිර දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වෙත පැවසීය. විවෘත ඉන්දු පැසිෆික් කලාපයක එක්සත් ජනපද-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්වය පදනම් වී ඇති බව ඇය පැවසුවාය. නීතියේ ආධිපත්‍යය සහ මානව නිදහස සහ අභිමානය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව …

Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක සභාව ඉන්දියාව ඉහළ ආදායම් මට්ටමට ගෙන ඒමට මාර්ග සිතියමක් නිකුත් කරයි.

‍ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආර්ථික උපදේශක සභාව විසින් ඉන්දියාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීම සඳහා තරගකාරී මාර්ග සිතියම නිකුත් කිරීමට සූදානම් වේ. වර්ෂ 2047දී ඉන්දියාව සිය නිදහසේ සිය වන සංවත්සරය සමරයි. සමාජ ප්‍රගතිය සහ සමෘද්ධිය තුළ අන්තර්ගත තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ දිශානතියට ඉන්දියාවේ ආර්ථිකය තවදුරටත් මෙහෙයවීම සඳහා ප්‍රතිපත්ති ඉලක්ක, මූලධර්ම සහ ප්‍රවේශයන් අගමැතිවරයාගේ ආර්ථික උපදේශක සභාවේ මාර්ග සිතියම …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී නෝර්වේ, අයිස්ලන්තය සහ මෝල්ටාවේ රටවල ඵලදායී සංචාරයක් සම්පූර්ණ කරයි.

ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී අගෝස්තු 16 සිට 23 දක්වා නෝර්වේ, අයිස්ලන්තය සහ මෝල්ටාවේ ඵලදායී සංචාරයක් සිදු කළාය. මෙම සංචාරය තුළදී කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණ. ඉන්දීය රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය ඇනිකන් හියුට්ෆෙල්ඩ් හමුවිය. ඇය නෝර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් අර්ලින් රිමෙස්ටාඩ් සහ මහලේකම් ටෝර් හැට්‍රම් …

Continue Reading

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විවාදයේදී, යුක්රේනයේ සැපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය පිළිබඳව ඉන්දියාව කනස්සල්ල පළ කරයි.

ඉන්දියාව විසින් යුක්රේනයේ සැපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර ඇත. එමෙන්ම ආරක්ෂාව සහතික කිරීම සඳහා වන පියවරයනට සහය දෙන බව ද ඉන්දියාව අවධාරණය කොට ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් පැවසූයේ සැපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය පිළිබඳව ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටින බවයි. ආතතීන් අඩු කිරීමට සහ පහසුකමේ න්‍යෂ්ටික ආරක්ෂාව සහතික කිරීමට …

Continue Reading

ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සමග ඉන්දීය නාවික හමුදාව විසින සිරස් කෙටි දුර මතුපිට සිට ගුවනට එල්ල කරන මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි.

ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය නාවික හමුදාව විසින් ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ චන්දිපූර්හි ඒකාබද්ධ පරීක්ෂණ පරාසය තුළදී සිරස් දියත් කිරීමේ කෙටි දුර මතුපිට සිට ගුවනට විදින මිසයිලය අඟහරුවාදා සාර්ථකව අත්හදා බලන ලදී. සිරස් දියත් කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා වේගවත් මිනිසුන් රහිත ගුවන් ඉලක්කයකට එරෙහිව ඉන්දීය නාවික නෞකාවකින් පියාසර පරීක්ෂණයක් පවත්වන ලද බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. …

Continue Reading

ඉන්දියාව සහ එක්සත් රාජධානිය වාණිජ අධිකරණවල අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන්ට එකඟ වේ.

ඉන්දියාව-එක්සත් රාජධානියේ ඒකාබද්ධ උපදේශක කමිටුවේ රැස්වීමේදී පුළුල් එකඟතාවයන්ට එළඹුණි.එහිදී වාණිජ අධිකරණවල ක්‍රියාකාරීත්වය සහ බේරුම්කරණය සහ මැදිහත්වීම වැනි විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන්හි අත්දැකීම් සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සිදුවිය. ඉන්දීය නීතිය හා අධිකරණ අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ යුක්තිය පසිඳලීම, නඩු කළමනාකරණය,ගිවිසුම් බලාත්මක කිරීම සහ සරල ව්‍යවස්ථාදායක කෙටුම්පත් ක්ෂේත්‍රයේ තාක්‍ෂණය භාවිතා කිරීම ද ගිවිසුමෙන් ආවරණය වන බවයි. අධිකරණ නිලධාරීන්, නඩු පවරන්නන්, …

Continue Reading

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පොහොර ටොන් 21,000ක් ලබා දෙයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පොහොර ටොන් 21,000 ක් ලබා දුන්නේය.පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව පොහොර එවූ දෙවන අවස්ථාව මෙයයි. ආර්ථික අර්බුදයට පත්ව සිටින දූපත් ජාතියේ ගොවීන්ට ආධාර කිරීම සඳහා ඉන්දියාව සිය විශේෂ ආධාර වැඩසටහන අනුව මෙම තොගය ලබා දුන්නේය. මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ සුවඳ එකතු කරමින්. ඉන්දියාවේ විශේෂ සහයෝගය යටතේ සැපයූ පොහොර ටොන් 21,000 ක් මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ශ්‍රී …

Continue Reading