- Monday
- December 23rd, 2024
වැට් බදු සංශෝධන යටතේ පෙට්‍රල් මිල ඉහළ යන්නේ 10%කින් යැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මෙතෙක් පෙට්‍රල් සඳහා අය කරන ලද 7.5%ක් වූ වරාය හා ගුවන්තොටුපළ බද්ධ ජනවාරි මාසයේ සිට ඉවත් කිරීමට රජය වැට් බද්ද සියයට දහ...
ශ්‍රි ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ අක්ත පත්‍ර බාර දුන්නේය. සන්තොෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට ප්‍රථම 2020 ජූලි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය....
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද පක්‍ෂ සංවිධායකවරයාගේ සාමාජිකත්වය අත්හිටවූ බව සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙම තීන්දුව ළැඹෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමටද කටයුතු සිදුකරමින් සිටින...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත. මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ. පත් කර ඇති නව ලේකම්වරුන් මෙසේය. ජල...
සතොස ශාඛා මගින් (21) දින සිට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තරක් රු 35/= බැගින් එක් පාරිභෝගිකයෙකුට බිත්තර 30 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇත. හැටන් සතොස ශාඛාවට බිත්තර තොග ලැබිමට ප්‍රථම පාරිභෝගිකයන් බිත්තර මිල දි ගැනිම සදහා පොලිම් වල...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි. උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත...
ආර්ථිකය පිළිබඳ තුන්කල් දකින නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපීය රටක සිටියා නම් මුළු ජීවිත කාලය පුරාම රාජ්‍ය නායකයා ලෙස තබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. එවැනි රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවට සම්පතක්...
ශ‍්‍රී ලාංකිකයන් 56ක් මියන්මාර ත‍්‍රස්තවාදීන් අල්ලාගනී..! වහාම මුදාගන්න රජයෙන් කඩිනම් පියවර රැසක්..!
මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය. එම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ එකඟතාවය ලැබීමත් සමග අදාළ...
Loading posts...
All posts loaded
No more posts