ඇමරිකාව දුන් GSP+සහන යුගය 31න් අවසන්; දැන් අපට GSP වැඩක් නැති බව හර්ෂ කියයි (Video)
- RSL
- December 29, 2017
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්
- Dr Harsha De Silva, GSP+
- 0 Comments
එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP 2017 දෙසැම්බර් 31 අවසන් වන බව ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම (GSP) වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම (GSP) වැඩසටහන යටත් ප්‍රතිලාභ ලැබූ අනිකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වෙයි.
2016 වර්ෂකේදි එක්සත් ජනපදය ඩොලර් බිලියන 2.8 ක ශ්‍රී ලාංකීය භාණ්ඩ ආනයනය කර තිබේ.

