හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා (01 සැප්.) භෞත චිකිත්සක ප්රතිකාර ලබා දුන්නේය.
උරහිසේ හටගත් ආබාධයක් සඳහා සරත් ෆොන්සේකාට භෞත චිකිත්සක ප්රතිකාර ලබා දුන්නේ කොළඹ පෞද්ගලික රෝහලකදීය.
එහිදී සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.
“දූෂිත දේශපාලඥයෝ දේශපාලන පක්ෂවල නම්වලට මුවාවෙලා රට හූරා කන හැටි ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ අවංක වැදගත් දේශපාලඥයෝ තෝරා ගන්න රට වෙනුවෙන් හින්දා. ජයවේවා”
[youtube Qhpi4XSKBGs]