අපේක්ෂකයින් සිව් දෙනෙකු අද ඇප මුදල් තැන්පත් කරයි
- Editor
- July 26, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු අද (26) නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය.
- රනිල් වික්‍රමසිංහ – ස්වාධීන
- සරත් කීර්තිරත්න – ස්වාධීන
- ඕෂල හේරත් – ‘අභිනව නිවහල් පෙරමුණ’
- ඒඑස්පී ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

