මහින්දට, ගෝඨාභයට අවසන් නිවේදනයක්..!
- Editor
- May 22, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
පාවාදීමේ ක්රියාවලිය වහා නවත්වන්නැයි ජාතික සංවිධාන රැසක් විසින් යුත් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත.
ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

