අපි වැටිලා නෑ..! පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් හතරක් ඉන්නවා..! ධම්මිකත් ඒ අතර..! ලේකම් සාගරගෙන් ප්රකාශයක්..!
- Editor
- December 21, 2023
- උණුසුම් පුවත්, විශේෂාංග
- featured
- 0 Comments
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය
එම සිවු දෙනා අතර ප්රධාන පෙළේ ව්යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව සාගර කාරියවසම් මහතා පැවසීය.
කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

