අද පැයක විදුලි කප්පාදුවක්
- Editor
- November 13, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
අද (13) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. – සවස් කාලයේ පැය 1 යි

