Azur Air පළමු ගුවන් යානය දිවයිනට පැමිණෙයි
- Editor
- November 3, 2022
- ආර්ථික සහ ව්යාපාරික
- 0 Comments
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව මගීන් 335 ක් රැගෙන මෙලෙස මෙම ගුවන් යානය දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

