ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අද තවත් සාකච්ඡාවක්
- Editor
- November 3, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) දින පැවැත්වීමට නියමිතව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් ඇතුළු පාර්ශව සමඟ zoom ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මීට පෙර පැවති සාකච්ඡාවකට සමගාමීව මෙය පැවැත්වෙන අතර ඒ අනුව එම ණයහිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

