ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්
- RSL
- July 27, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

