අරගලකරුවෝ හමුදා තුවක්කුවක් පැහැරගනියි
- RSL
- July 14, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ඊයේ රාත්‍රීයේ පොල්දූව මංසන්ධිය අසල පැවති උණුසුම් තත්වය මත අරගලකරුවන් විසින් හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් හා ජීව උණ්ඩ හැටක් පැහැරගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
එහිදී ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අර යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇත.

