මැනිං වෙළෙඳපොළ පාළුවෙයි
- Editor
- November 22, 2021
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගේ විරෝධතා හේතුවෙන් එළවළු සැපයුම අඩාල වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ අද (22) පාළුවට ගොස් තිබුණේය. පාරිභෝගිකයින්ගේ පැමිණීම ඉතා දුර්වල වූ අතර ව්‍යාපාරිකයින් ද සිටියේ අතලොස්සකි. දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු සැපයුම අතිෂය සීමිත වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සදහන් කළහ.
එළවළු සැපයුම සීමිත වීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර එම තත්ත්වය තව දුරටත් පවතිනු ඇතැයි ව්‍යාපාරිකයෝ සදහන් කළහ.









ඡායාරූප – නිමල්සිරි එදිරිසිංහ – ඩේලි මිරර් ඇසුරිනි

