ඛනිජ තෙල් මිල ඉහළ දැමීම 3/2ක ඡන්දයෙන් සම්මතයි
- Editor
- July 20, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව 3/2කට වඩා වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. යෝජනාවට විපක්ෂව පක්ෂව ඡන්ද 152ක් ලැබුණු අතර එයට පක්ෂව හිමිවූයේ ඡන්ද 61ක් පමණි.
සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ එජාප නායක රනිල් වික්රමසිංහ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

