පොල් ගැසට් එකත් ‘රිවස් කරයි‘
- Editor
- June 19, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පොල් සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2020.09.25 දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඊයේ (18) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහත පළ වෙනවා.


