රිසානා නෆීක් සම්බන්ධ නඩුව සමගි සන්ධාන කමිටුවකට
- RSL
- August 23, 2011
- Uncategorized
- රිසානා රෆීක්
- 0 Comments
සෞදි අරාබියේ මරණ දඬවුමට ලක්ව සිටින රිසානා නෆීක් සම්බන්ධ නඩුව එරට සමගි සන්ධාන කමිටුවකට යොමු කර ඇති බව වාර්තා වේ.
මෙහි අරමුණ වන්නේ ඇයට චෝදනා කරනු ලැබ ඇති ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ දෙමාපියන් සහ ඇය අතර යම් එකඟතාවයක් ඇතිකර ගැනීමයි.
මේ වන විටත් එම කමිටුව එම දෙමාපියන් සමගින් සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.
[youtube k0mIFTr9qTU]