මහින්දට බැරිදේ, රනිල්ට පුළුවන් (Video)
- RSL
- February 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, Ranil Wickeramasinghe, wimal weerawansa
- 0 Comments
මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
මහින්දට බහුතරය නැතැයි ක්ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ යටත්විජිත හේරත් ලා දැන් රනිල්ට බහුතරය නැතැයි එජාපයම පවසද්දී විශ්වාස භංග ගේනනේ නැතැයිද කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

