කබීර්ගේ රෙදි ගැලවෙයි (වීඩියෝ)
- RSL
- February 2, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Kabir Hassem
- 0 Comments
මහින්ද රාජපක්ෂ රජය විසින් ඇනැවුම් කර තිබූ ගුවන් යානා අහෝසි කිරීම සදහා විශාල දඩු මුදලක් ගෙවීමට සිදුවීම, නව රජය යටතේ මිලට ගන්නා ලද පරණ ගුවන් යානයක් කිසිදු ගමනක් යා ගත නොහැකිව ගාල් කර තැබීමත් ගැන සිරස රූපවානිය සිය ප්රවෘත්ති විකාශණයේදී ඇමති කබීර් හෂීම්ට දැඩි ලෙස විවේචන එල්ල කලේය.
ඇමතිවරයා විසින් අත්සන් තබන ලද කැබිනට් පත්‍රිකාවන් පවා උපුට දක්වන්නට සිරස රූපවාහිනිය කටයුතු කලේය.
අදාල චෝදනාවන් සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් විමසා සිටින්නද සිරස මාධ්‍යවේදීන් කටයුතු කර තිබින.

