අයවැයට පෙර තවත් බද්දක් ගසයි
- RSL
- January 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mangala Samaraweera, Tax
- 0 Comments
වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අයවැයට පෙර “කාබන් බද්ද” ලෙස නව බද්දක් ගැසීමට තීරණය කොට ඇත.
මේ වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන සඳහා කාබන් බද්ධක් ක්‍රියාත්මක බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජගත් චන්දසිරි ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පැවසුවේ ආදායම් බලපත්‍රය ලබා ගන්නා අවස්ථාවෙදී එම කාබන් බද්ධ අය කර ගන්නා බවයි.
කෙසේ වෙතත් මේ වසරේ ආදායම් බල පත්‍ර ලබා ගන්නා අයට මෙය ක්‍රියාත්මක නොවුත් ලබන වසරේ සිට නිල වශයෙන් මෙම බද්ධ ක්‍රියාත්යමක වන බවයි.

