අනාරාධිතව ගිය ජනපතිගෙන් තවත් අන්දෝලනාත්මක කතාවක් (Video)
- RSL
- May 31, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena
- 0 Comments
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(30) අද්විතීය හෙළිදරව්වක් සිදුකළේය.
මෙහිදී වසර තුනහමාරක් ගෙවී ගියද හොරු ඇල්ලීමට නොහැකිවුයේ කවුරුන්ද නිසාද සහ රාජපක්ෂවරුන්ට හොරෙන් ආධාර උපකාර සිදුකළේ කවුරුන්ද යන්නත් ජනාධිපතිවරයා කරුණු සාධක සහිතව නිර්නාමිකව හෙළිදරව් කළේය.
මේ එම අද්විතීය හෙළිදරව්ව සඳහන් කතාවයි

