ශ්‍රීලනිපය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ ජනපතිගේ ස්ථාවරය තිලංග පාර්ලිමේන්තුව හමුවේ තබයි (Video)
- RSL
- February 19, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Thilanga Sumathipala
- 0 Comments
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් අගමැති පුටුවේ රැඳී සිටීම නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීන්දුව පිලිබඳව ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට දැනුම් දී පැවති සාකච්ඡාව ගැන අද(19) ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ මෙසේ කරුණු දක්වන ලදී.
එහිදී එතුමා ශ්‍රීලනිපයේත් ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් මෙසේ පැවසීය.

