මැති ඇමතිවරුන්ට සැප ගන්න මාස එකහමාරක පඩි සහිත නිවාඩුවක්
- RSL
- December 12, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත.
මැතිසබය ඊයේ (11) පෙරවරුවේ රැස්වී පනත් හා නියෝග කිහිපයක් සම්මත කරගත් අතර ඉන්පසුව මැතිසබය ලබන ජනවාරි 23 වැනිදා දක්වා කල්තබන බව කතානායක කරු ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේය.
රජයේ අය වැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් නොවැම්බර් 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසුව පුරා මාසයකට වැඩි කාලයක් අය වැය විවාද පැවැත්විණ.

