විනය කඩකල ඩුලිප් විජේසේකරත් තනතුරින් ඉවතට.
- Editor
- October 30, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි.
ඔහු ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි.
මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.

