බැඳුම්කර කොමිසමේ කාලය යළි ඇදෙයි
- RSL
- October 24, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Bond Commission
- 0 Comments
බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය තවත් සති 06කින් දීර්ඝ කර තිබේ.
කොමිසමේ ලේකම්, සුමතිපාල උඩුගමසූරිය සඳහන් කළේ, කොමිසමේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් 08 වන දා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කර ඇති බව ය.
මේවන විට බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් සිදුකොට අවසන් අතර වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවට වාර්තාවේ.

