තායි බැංකුවක් කොල්ල කෑ ශලීල මුණසිංහ 25 තෙක් රිමාන්ඩ්
- RSL
- October 11, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Shalila Munasinghe
- 0 Comments
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඔක්තෝබර් 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තායිවානයේ ෆාඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කිරීමට සම්බන්ධ වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශලිල මුණසිංහ මහතා ඊයේ (10) දිනයේ දී බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

