අමාත්‍යංශ 4ක ලේකම්වරු අලුත් වෙයි
- RSL
- October 3, 2017
- පුවත් සහ වාර්තා
- Ministry, Sport ministry, Sri Lanka Government
- 0 Comments
අමාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අශෝක මහතා ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ සිසිර කුමාර මහතා ද ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.

