ඇමති මංගල ගේ කීර්තිනාමය වෙනුවෙන් PRO සමීරට ඉල්ලා අස්වෙන්න ඕනිලු
- RSL
- August 8, 2017
- පුවත් සහ වාර්තා
- Mangala Samaraweera, news, reports
- 0 Comments
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වන බව පවසමින් එම අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර මහතා එම ධුරයෙන් අද (08) ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසමින් අමාත්‍යවරයා වෙත ලියූ ලිපියක් ලියා මාධ්‍ය වෙත නිකුත් කර හැර ඇත.
සමීර මහතා අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇති එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්,
