ලබන 2දා රට පුරා විරෝධතා
- RSL
- July 30, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
අගෝස්තු 02 දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර, එදින රට පුරා සයිටම් විරෝධී පා ගමන්, විරෝධතා රැලි, උද්ඝෝෂණ ආදී ක්‍රියා මාර්ග රැසක් ගැනීමට සයිටම් විරෝධී ජන පවුර සංවිධානය තීරණ කර ඇත.
සයිටම් ආයතනයට එරෙහිව විවිධ තැන්වල කළ අරගලයන්, එක් මධ්‍යස්ථානයක් වෙත කැඳවමින් ආරම්භ කර ඇති මෙම සංවිධානයට, ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දෙමාපිය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් ඇතුළු සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් එක්ව සිටින බවද එම පෙරමුණ පවසයි