අතුරුදහන් හෝ මරාදැමූ යැයි කී කොටි 200 ක් රටවල් 5 ක
- RSL
- July 28, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
අතුරුදන් වූ හෝ මරාදැමූ බවට ප්‍රචාරය වූ කොටි 200 ක් රටවල් පහක සිටින බව හෙළි වී ඇත.
එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවකින් මේ රහස හෙළි වී තිබේ.
නෝර්වේ, ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවල මොවුන් සිටින අතර එම රටවල් එකී කොටි ගැන ශ්‍රී ලංකා රජයට තොරතුරු ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත.
ශ්‍රී ලංකා රජය අතුරුදන් වූවන්ගෙන් කාර්යාලයක් ස්‌ථාපිත කර ඇතත් එම රටවල්වල සිටින කොටි ගැන තොරතුරු ලබාගැනීමට නොහැකිවී ඇත.