L.T.T.E ය තහනම් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවතට
- RSL
- July 26, 2017
- පුවත් සහ වාර්තා, විදේශීය
- news, reports
- 0 Comments
යුරෝපා සංගමය විසින් එල්.ටී.ටි ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරයි. 2009 දී යුධමය වශයෙන් පරාජයට පත්කල එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් , තවදුරටත් ප්‍රහාර එල්ලවිය හැකි බව කිසිඳු සාක්ෂියක් නොමැති වීම නිසා එම පියවර ගත් බව යුරෝපා අධිකරණය පවසයි.
යුරෝපා අධිකරණයේ නියමය පරිදි එල්.ටී.ටී ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයෙන් ඉවත් කරනු ඇත. මේ අනුව යුරෝපයේ තහනම් කර තිබූ එල්.ටී.ටී.ඊ යට අයත් වත්කම් තහනමද ඉවත් වනු ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් කරයි.