බැඳුම්කර කොමිසමේ කාලය මාස 3 කින් දිගුවෙයි
- RSL
- July 25, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය මාස 03 කින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මේ අනුව මෙම කොමිසමේ වාර්තාව භාර දිය යුතු දිනය 2017 ජූලි 27 දින සිට 2017 ඔක්තෝබර් 27 දින දක්වා දීරඝ කර ඇති අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද(25) දිනයේ දී ප්‍රකාශයට පත්වීමට නියමිතයි.