සයිටම් විරෝධී දරුවන්ට සහ දෙමාපියන්ට දැඩි ප්‍රහාරයක්! (Video)
- RSL
- May 24, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළබේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව වෛද්‍ය ශිෂ්‍යයන් සහ දෙමව්පියන් විසින් සංවිධානය කර තිබූ පාගමනට පොලීසිය විසින් දැඩි ලෙස පහරදී විසුරුවා හැර තිබේ.
ගාලුමුවදොරට පිවිසෙන ලෝටස් වටරවුමේ ගුවන්පාලම අසළදී සයිටම් විරෝධී පාගමනට පොලීසිය විසින් මෙලෙස කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම විරෝධතාවය හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවද වාර්තාවේ.
[youtube OpHXLi-W1aw]