ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු ආයතන තුනක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්‌ථාව සහ චිත්‍රපට සංස්‌ථාව යන ආයතන තම අමාත්‍යාංශය වෙත පවරා ගැසට් කරන්නැයි ද ඇමැතිවරයා ඉල්ලා ඇත.
මේ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇමැතිවරයා වෙත දන්වා ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කියා සිටියේය.
Loading...