යහපාලන රජය GSP+ තවත් කඩඉමකින් සමත්වෙයි
- RSL
- April 27, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ශ්රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද(27) පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436ක් හිමි වූ අතර ශ්‍රී ලංකාවට විපක්ෂව ඡන්ද 119ක් හිමිවිය. නොපැමිණි සංඛ්‍යාව 22කි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්විය.
යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි.