ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපරයක – ජ.වි.පෙ
- RSL
- March 19, 2017
- පුවත් සහ වාර්තා
- feature, news, reports
- 0 Comments
මෙරට විදේශ සංචිත පවත්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කළු සල්ලි යොදා ගැනීමේ උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ විදෙස් රටවල මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ට මෙරට ආයෝජනය කරන ලෙස ආරාධනා කිරීම තුළින් එය පැහැදිලි වන බවය.
ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
