ඉදිරි ජනාධිපති අපේක්ෂකයා මෛත්රී බවට ප්රකාශයක්!
- RSL
- February 27, 2017
- පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, news, reports
- 0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වන්නේ ද වත්මන් ජනාධිපතිවරයා බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ, කළුතර නගර ශාලාවේ පැවැති තරුණ සමුළුවට එක්වෙමිනි.
එසේම තවත් වසර කිහිපයක් ගත වන විට මෙරට ජනප්රියම නායකයා මෛත්රීපාල සිරිසේන මහතා බව ද ශාන්ත බණ්ඩාර මහතා මේ බව ප්රකාශ කළේය.