ට්‍රම්ප්ගෙන් තවත් කැපිල්ලක්
- RSL
- January 31, 2017
- විදේශීය
- Donald Trump
- 0 Comments
ඇමෙරිකානු ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් බලපා ඇති රෙගුලාසි කිහිපයක් කපාහරිමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව නියෝගයක් නිකුත් කර තිබේ.
ඕවල් කාර්යාලයේදී අදාළ රෙගුලාසී කපා හැරීමේ ප්‍රකාශයට ඊයේ (30) ඔහු අත්සන් තැබු බව වාර්තා වෙයි. ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාමාර්ගය කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් ගෙන ඇති වැදගත්ම තීරණයක් වනු ඇති බවට වාර්තාවේ.
මේ අතර සරණාගතයින් සම්බන්ධයෙන් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය තවදුරටත් අභියෝගයට ලක්ව තිබේ.