ශිරන්තිගේ මාල!
- RSL
- March 30, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ විවිධ සේයාරූ ඇතුලත් ඡායාරූපයක් ප්‍රචාරය වෙයි. එහි දැක්වෙන්නේ, ඇය අවස්ථා තිස් ගණනක දී පැළඳ සිටින මාල ගැන සටහනකි.
එහි දැක්වෙන පරිදි එක් අවස්ථාවකට ඇය එක් රන් මාලයක් පැළඳ සිටින බව පෙනේ. ඒවා ඉතා මිල අධික බව බැලූ බැල්මට පෙනේ. එම වෙබ් අඩවි හරහා ප්‍රශ්න කර ඇත්තේ, මෙතරම් මාල සංඛ්‍යාවක් දිනපතා පළඳින්නට හිටපු ආර්යාවට මුදල් ලැබුණේ කොහෙන්ද යන්නයි.
ඒ ප්රශ්නය තුළ බලවත් සත්‍යයක් ගැබ්ව පවතී.