දැවැන්තයින් යළි 70 දශකයට ගිය මොහොතක්
- RSL
- February 16, 2016
- විශේෂාංග
- 70s back, Blue Mountain
- 0 Comments
මෙරට අංක එකේ ඉංග්රීසි ගුවන් විදුලි නාලිකාව වන ගෝල්ඞ් එෆ්.එම්. 70 දශකයේ රැව් දුන් ගී මතකයන්හි මිහිර අවදි කරවන ගී සැඳෑව මෙවර ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා වන බ්ලූ මවුන්ටන්(Blue Mountain)හි අනුග්රාහකත්වයෙන් රසික රසිකාවන් වෙත තිළිණ කෙරිණි.
මෙම උත්කර්ෂවත් ගී සැඳෑව මිස්ටි, වයිල්ඞ් ෆයර්, ෆ්ලේම් සහ බ්ලැක් ඇන්ඞ් මිරාෂ් යන දේශීය කණ්ඩායම් සංගීතයෙන් වර්ණවත් වූ අතර එම ගී මතකයන් ආවර්ජනය වූයේ රිකී බාහර්, ඩැල්රින් සුබී ජෙෆ්රි ප්රනාන්දු, කොරීන් අල්මේදා හා ක්ලිෆර්ඞ් රිචර්ඞ්ස් යන කලාකරුවන්ගේ ප්රාසාංගික හඬිනි.