ජනප්රියම ක්රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් පිතිකරු – සංගා
- RSL
- November 30, 2011
- ක්රීඩා
- අජන්ත මෙන්ඩිස්, කුමාර සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, තිසර පෙරේරා, ශ්රි ලංකා ක්රිකට්
- 0 Comments
2010 – 2011 වසර සඳහා වන ශ්රී ලංකා ක්රිකට් සම්මාන රාත්රිය කොළඹදි ඊයේ(29) පැවැත්විය.
ජනප්රිය ක්රිකට් ක්රීඩකයා සහ 2010 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතම පිතිකරුවා යන සම්මාන හිමිවුණේ කුමාර් සංගක්කාරටයි.
2010 – 2011 වසරවල හොඳම ක්රිකට් ක්රීඩකයා සහ හොඳම තුන් ඉරියව් ක්රීඩකයා යන සම්මාන දිනා ගැනීමට නායක ටී.එම්.ඩිල්ෂාන් සමත්විය.
2010 වසරේ ටෙස්ට් ක්රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා වූයේ අජන්ත මෙන්ඩිස්ය.
2010 වසරේ එක්දින ක්රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මානය දිනූ තිසර පෙරේරා 2010 වසරේ නැගී එන ක්රීඩකයා ලෙසද සම්මානයට පාත්ර විය.