ලෝක ධීවර දිනය වෙනුවෙන් සැමරුම් උළෙල හෙට

Spread the love

නොවැම්බර් 21 දාට යෙදී තිබු ලෝක ධීවර දිනය වෙනුවෙන් ඊට සමගාමී ව පැවැත්වෙන සැමරුම් උළෙල  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පැවැත්වීමට නියමිතයි.

බත්තරමුල්ල ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේ දී මෙම සැමරුම් උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.