ප්රජාතන්ත්රවාදීන්ගේ සංගමයේ ආසියානු සභාපතිත්වය රනිල් වික්‍රමසිංහට
- RSL
- November 11, 2011
- Uncategorized
- 0 Comments
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ප්රජාතාන්ත්රිකයින්ගේ සංගමයේ ආසියානු පැසිෆික් කලාපයේ සභාපතිවරයා ලෙස ඊයේ (10) යළිත් නිතරඟයෙන් තේරීපත්විය.මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) කැනේඩියානු මුදල් අමාත්‍ය ජිම් ෆ්ලැහර්ටි මහතා ද හමුවී මෙරට දෙමළ ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම සහ ඒ සඳහා රජය සහ දෙමළ සන්ධානය පවතින සාකච්ජා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර ඇත.
එමෙන්ම, විපක්ෂ නායකවරයා බි්රතාන්ය අග්‍රාමාත්‍ය ඩේවිඞ් කැමරන් මහතාව ද ඊයේ හමුවීමට නියමිතව තිබිණ.විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්ජාතික ප්රජාතන්ත්රවාදීන්ගේ සංගමය අද (11) ඇමතීමට නියමිත බවට වාර්තාවේ.