ජනපති රාජපක්ෂ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ 22 වැනි රාජ්‍ය නායක සමුළුවට
- RSL
- October 25, 2011
- Uncategorized
- 0 Comments
පොදු රාජ්‍ය මණ්ඩලයේ 22 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියාවේ පර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ (24 ඔක්.) එරටට ළඟාවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බටහිර ඕස්ට්‍රේලියාවේ කොන්සියලුර් ඩී. ෆ්රෑන්ක් කර්ව්ලේ මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලදි.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතා ද මෙම අවසථාවට සහභාගී විය.